FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්‍ෂය ඊට විරෝධය දැක්වූවා. එම පනත් කෙටුම්පත පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්‍ෂණ නානායක්කාර මහතා විසින්. .

Google AdSense

In-Article Ad