FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිටපු ඇමති රාජිතගේ සහෝදරයා අත්අඩංගුවට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොහොයුරෙකු වන ඒ මහතා, 2010 සිට 2012 දක්වා කාලය තුළ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය නොකර ධීවර සංස්ථාවට මූල්‍යමය පාඩු සිදුකරමින් දූෂණ ක්‍රියාවල නිරත වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්‍ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්‍ශන පවත්වයි.

Google AdSense

In-Article Ad