FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කුඩු සල්ලිවලින් හදාගත් කොළඹ මහ මැදුරු සහ කඩ සාප්පු රාජසන්තකයි... මෙන්න ලැයිස්තුව

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි ගණනක අතිවිශාල දේපොළ අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වින්දනීය සූරියාරච්චි නොහොත් "පොඩ්ඩී" නැමැති සැකකාරිය එළඹෙන අගෝස්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Google AdSense

In-Article Ad