
ගොවීන්ගේ යල කන්නයේ ගැටළුවලට මහ කන්නයේ විසඳුම් දෙනවා...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලේය. ගොවීන්ගේ අස්වැන්න ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඊට සාපේක්ෂව රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ද විධිමත් කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව මේ වන විට රජය විසින් වී කිලෝවක් රුපියල් 120, 130 සහ 140 වැනි විවිධ මිල ගණන් යටතේ මිලදී ගනිමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය. යල කන්නයේදී ගොවීන් මුහුණ දුන් යම් යම් දුෂ්කරතා පිළිබඳව රජය අවධානය යොමු කර ඇති බවත්, එම ගැටලු මහා කන්නය ආරම්භ වීමට පෙර විසඳා ගොවි ජනතාවට සහන සැලසීම රජයේ අරමුණ බවත් නාමල් කරුණාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

