FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බන්ධනාගාරයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා. එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතායි. මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඒ.සී. ගජනායක මහතා කටයුතු කළා. .

Google AdSense

In-Article Ad