FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දේශපාලකයෙක් මත්කුඩු සමග අත්අඩංගුවට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද ඔහු සමග වාහනයක ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ. සැකකාර දේශපාලනඥයා සහ ඔහුගේ බිරිඳ මත්කුඩු තොගයක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය. සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Google AdSense

In-Article Ad