
සතොස භාණ්ඩ මිල අඩු කරයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 අගෝස්තු 08 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය. Essential Goods Prices Slashed Ahead of August 2026 In a significant move aimed at supporting consumers, the Lanka Sathosa institution has announced a reduction in the prices of ten essential goods, effective from August 8, 2026. This decision follows directives issued by the Ministry of Trade, Commerce, Food Security, and Consumer Affairs. Shoppers can expect to purchase these essential items at subsidized prices across all Lanka Sathosa retail outlets located throughout the island. This initiative is designed to enhance affordability for consumers amidst ongoing economic challenges. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

