FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අගෝස්තුවේ ගෑස් මිලේ වෙනසක් නැහැ – ලිට්‍රෝ සහ ලාෆ්ස් කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් පවසනවා. ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව එම සමාගම් පැවසුවා. ඒ අනුව, අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වනවා. .

Google AdSense

In-Article Ad