FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තෙල් සමාගම් හතරෙන් තුනක් බදු ගෙවීම පැහැර හැරලා...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. බදු පැහැර හැර ඇති සමාගම්වලින් එම හිඟ බදු අය කරගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ප්‍රමාද වී ඇති බවත්, ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදාළ සමාගම් විසින් එම බදු මුදල් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබීම බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. එම අභියාචනා ක්‍රියාවලිය හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම් ලබා ගැනීම බාධාවක් වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Google AdSense

In-Article Ad