
මහර තත්වය බරපතලයි.. ඇදිරි නීතිය පනවයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පොලිස් මූලස්ථානය සඳහන් කරන පරිදි, නැවත දැනුම් දෙන තුරු මෙම ඇඳිරි නීති නියෝගය බලපැවැත්වෙනු ඇත. බන්ධනාගාරය තුළ මතු වූ ගැටුම්කාරී වාතාවරණය පාලනය කිරීම සහ එය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. ප්‍රදේශයේ සාමය යළි ස්ථාපිත කිරීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් මේ වන විටත් ප්‍රදේශය පුරා ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇත.
Google AdSense
In-Article Ad

