FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

‘පලෙයි කැලේ LTTE කදවුරක්’ කියූ පුද්ගලයා අත්අඩංගුවට!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 2026.08.18 දින ත්‍රස්ත මර්‍දන හා විමර්‍ශන කොට්ඨාසය මඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 46 ක් වූ බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිත අතර මොහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා පොලිස් ආඥා පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්‌ග ගැනීමට නියමිතව ඇත.

Google AdSense

In-Article Ad