FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මිග් ගණුදෙනුව ගැන හිටපු ගුවන් හමුදාපතිගෙන් FCID ප්‍රශ්ණ කරයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මිග් යානා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනට ක්‍රියාත්මක දීර්‍ඝ විමර්‍ශනවල එක් අදියරක් ලෙස හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කැඳවා තිබිණි. මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ඉහළ පෙළේ ප්‍රබල චරිත කිහිපයකින්ම මීට පෙරද ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ගුවන් හමුදාපති මාර්‍ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද පසුගිය දිනවලදී මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිමින් අදාළ විමර්‍ශනයට අදාළව ප්‍රකාශ ලබා දී තිබුණි.

Google AdSense

In-Article Ad