
‘දුන් පොරොන්දු ඉටු කරනු.. බඩු මිල අඩු කරනු..’ කියා විරෝධතා...
FM Heart · 1 min read
එම උද්ගෝෂණයට හැටන් අධ්‍යාපන කලාප කාර්‍යාලයේ සේවකයින් සහ නෝර්‍වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවකයින් පිරිසක් එක් වී සිටියහ. එම උද්ගෝෂණයට එක් වි සිටි පිරිස කියා සිටියේ, ජීවන වියදම ඉහළ යෑම හමුවේ තමන් ලබා ගන්නා වැටුප ප්‍රමානවත් නොවන බවයි. ඒ අනුව තම වැටුප වැඩි කර දීමට හෝ ජීවන වියදම අඩු කර දීමට රජය කටයුතු කල යුතු බවයි නිහඩ විරෝධතාවයේ නියැලී සිටි පිරිස කියා සිටියේ.

