FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දැන් රාජ්‍ය ආරක්ෂාව හොඳටම තියෙනවා.. ජාතික ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා...

FM Heart · 1 min read

The Heart Academy
වත්මන් රජය මඟින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය හරහා ජනතාව වෙත සහන රැසක් සලසා දීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වීය. එහිදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ, බිම් මට්ටමේ පවතින සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී ජාතික ආරක්ෂාව කිසිදු බිඳවැටීමකින් තොරව ඉතාම සුරක්ෂිත මට්ටමක ස්ථාපිතව ඇති බව පැහැදිලි වන බවයි.
99mobile