FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පළවෙනිදා අපි පාර්‍ලිමේන්තුව වටලනවා, අපි එන්නේ හිස් අතින් යන්න නෙමෙයි – පූජ්‍ය උලපනේ හිමි ආණ්ඩුවට අනතුරු අගවයි

FM Heart · 1 min read

The Heart Academy
එළඹෙන පළමුවැනිදා පාර්‍ලිමේන්තුව වටලන බවත්, තමන් පැමිණෙන්නේ හිස් අතින් ආපසු යාමට නොවන බවත් පවසමින් උලපනේ සුමංගල හිමියන් විසින් වත්මන් රජයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
99mobile