FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මගේ මෙහෙම එයා අස්සට ඒක ගැහුවා... තවත් කාන්තාවකට මේ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ...

FM Heart · 1 min read

The Heart Academy
ඥානසාර හිමි නිදහස් කරගැනීම වෙනුවෙන් පසුගියදා විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය අතරතුර එය නතර කරන ලෙස නිවේදනයක් රැගෙන ආ නිලධාරීන් තමන්ගේ ළැම දෙසට උසාවි නියෝග කඩදාසිය යොමු කළ බවට එක්තරා කාන්තාවක චෝදනා කර තිබුණි. ඇය මුහුණ පෑ කියන සිද්ධිය මේවනවිට උපහාසාත්මකව සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක්වේ.
99mobile