FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලංකාව රතු වී කාලගුණ නිවේදනයක් එයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත්, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බැවින් අකුණු මඟින් සහ සුළඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad