
මොටර් රියකින් පැමිණ යතුරුපැදි කරුවෙකු මහ පාරේ කපා කොටා ඝාතනය කරයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මීගමුව, වැංබඩ මාර්‍ගයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්‍තා වේ. මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසක් විසින් යතුරුපැදිය ගමන් ගත් මාර්‍ගය අවහිර කර මෙම අමානුෂික කපා කොටා ඝාතනය සිදුකර පළාගොස් ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්‍ශන ආරම්භ කර තිබේ.
Google AdSense
In-Article Ad

