
ඥාණසාර හිමි සිවුරු ගලවා මාංචු දමා සිරකරු ඇදුමින් උසාවියට ගෙනේ!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාරගතව පසුවන බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. උන්වහන්සේ සිවුර වෙනුවට ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත කැඳවාගෙන ඒම මෙහිදී විශේෂත්වයක් විය.
Google AdSense
In-Article Ad

