FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සිසුවියකට අසභ්‍ය චිත්‍රපට අමුතු විද්‍යාවක් ඉගැන්වූ විද්‍යා ගුරුවරයා රිමාන්ඩ්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි යසස් කුලසිංහ නැමති 50 හැවිරිදි එම විදුහලේම විද්‍යා ගුරුවරයෙකු වශයෙන් සේවය කල අයෙකි. සැකකරු විසින් පාසල් සිසුවියට විද්‍යාගාරයට පැමිනෙන ලෙස දැනුම් දි සිසුවිය විද්‍යාගාරයට පැමිණීමෙන් අනතුරුව ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්‍ශන සිසුවියට පෙන්වීමෙන් පසු සිසුවිය විද්‍යාගාරයෙන් පැන යාමට උත්සහ කිරිමේදි සැකකරු විසින් එම සිසුවියව අතෙන් අල්ලාගෙන අතවර කිරිමට තැත්කල බවත්, පසුව එම ගුරුවරයාගෙන් මිදි පලා ආ සිසුවිය ඒ පිලිබදව සිසුවිය සිය දෙමව්පියන් දැනුවත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවිය දෙමව්පියන් සමග පැමිණ තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කිරිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විවාහක පුද්ගලයෙකු බවත්, දැනට බිරිදගෙන් නිත්‍යානුකූලව වෙන්වී සිටින අයෙකු බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

Google AdSense

In-Article Ad