FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්.. එක් අයෙක් මියයයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පවතින අයහපත් කාලගුණයත් සමග තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක් එක්වරම ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි වතුකම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙසේ බඹර ප්‍රහාරයකින් මිය ගොස් ඇත්තේ ලිදුල ඕල්ට්‍රීම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචි එස්.සුභ්‍රණියම් නැමත් 77 හැවිරිදි තිදරු පියෙකි. තුවාල ලැබූ සෙසු වතුකම්කරුවන් 7 දෙනා ලිදුල ප්‍රා දේශීය රෝහලේ භාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, මිය ගිය පුද්ගලයාගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවූ බව ලිදුල රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

Google AdSense

In-Article Ad