FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

උද්දමනය 8% පනී... බැංකු පොලිය, කොටස් වෙලදපල පසුපසින්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඒ අනුව 2026 ජූලි මාසයේ දී 7.2% ක් ලෙස වාර්‍තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසය සඳහා 8.1% ක් දක්වා වැඩි වී ඇත. 2026 ජූලි මාසයේ දී 4.9% ක් ලෙස වාර්‍තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසයේ දී 6.6% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2026 ජූලි මාසයේ දී 9.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසයේ දී 9.3% ක් දක්වා වැඩි වී ඇත.

Google AdSense

In-Article Ad