FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල් නැති අඩුව මකන්න මහින්ද අනුරාධපුර රැලියට.. වේදිකාවට බැරිනං බිම හරි ඉන්නවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳීසිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Google AdSense

In-Article Ad