
"චූලා පද්මේන්ද්‍රගේ අභිරහස් මරණය පිටුපස සිලින්ඩරයෙන් ඡන්දෙ ඉල්ලපු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්!" – පිලියන්දල සුඛෝපභෝගී නිවසේ ඇඳ මත මුවින් ලේ දමා මියගිය හැටි මෙන්න
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මවගෙන් පොලීසියට සැකසහිත පැමිණිල්ලක්! ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ හදිසි අභාවය පිළිබඳ පුවතත් සමඟ මුළු රටම කම්පාවට පත්ව සිටින පසුබිමක, ඇයගේ මරණය සාමාන්‍ය මරණයක් නොව අතිශය සැකකටයුතු අභිරහස් මරණයක් බවට පිළියන්දල පොලීසිය විසින් සිදුකරන මූලික විමර්‍ශනවලදී තහවුරු වී තිබෙනවා.
Google AdSense
In-Article Ad

