
දීර්‍ඝ නිවාඩුවේ නුවරඑලිය පිරී ඉතිරේ...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දීර්‍ඝ නිවාඩුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලිය පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහකා පැවසීය . එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන් කර ගෙන ඇති බවත් , එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු සංචාරක ස්ථාන නැරඹීමට එක් වී සිටින බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ . එම සංචාරකයන් අතර , විදේශීය සංචාරකයන්ද විශාල පිරිසක් සිටින බවත් , එම සංචාරකයන් නුවරඑළිය ප්‍ර දේශයේ සංචාරය කර ඇල්ල ප්‍ර දේශයේ සංචාරයක් සදහා යෑමට පැමිණි පිරිසක් බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා වැඩි දුරටත් සිටියේ . - රංජිත් රාජපක්ෂ Surge in Tourist Arrivals in Nuwara Eliya During Extended Holiday Significant numbers of tourists have flocked to Nuwara Eliya, with reports indicating that hotels and service providers in the area are bustling with activity. Mahinda Dodampagama, the President of the Nuwara Eliya Tourist Hotels and Service Providers Association, shared that visitors from various regions of the country are making the most of the extended holiday. Tourists in Nuwara Eliya have secured accommodations across all available hotels and guesthouses, ensuring a vibrant atmosphere. Dodampagama mentioned that visitors are not only enjoying their stay but are also actively exploring the attractions in the vicinity, including the popular Gregory Lake area. Among the visitors are a considerable number of international tourists, who are immersing themselves in the experiences Nuwara Eliya has to offer. He elaborated that these tourists are specifically in the region to partake in excursions to nearby attractions such as Ella, further enhancing the area's appeal as a travel destination. - Ranjith Rajapakse *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

