FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණි. කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

Google AdSense

In-Article Ad