FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශෂී වීරවංශ ඇප මත මුදා හැරේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇයව පෙර ඇප මත මුදා හැරීමට නියම කළේය. අදාළ නඩුව නැවත සැප්තැම්බර් මස 27 වනදා කැඳවීමට ද අධිකරණය මෙහිදී දින නියම කර තිබේ. ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමිනි.

Google AdSense

In-Article Ad