
අගුලාන මුහුදේ අදත් මෙහෙයුම්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අගුලාන මුහුදු තීරයේ දී අනතුරට පත් වූ නාවික යාත්‍රාවේ සිට අතුරුදන් වූ නිලධාරියා සොයා අද පෙරවරුවේ යලිත් මෙහෙයුම් කළ නාවික හමුදාව පවසනවා. ඒ සදහා ගුවන් හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා. මේ අතර මුහුදු බත් වූ අනතුරට ලක් වු යාත්‍රාව ගොඩ ගැනීමේ කටයුතු ද ආරම්භ කළ බවයි නාවික හමුදා පැවසුවේ. කෙසේවෙතත් මුහුද රළුවීම හේතුවෙන් එම කටයුතුවල බලපෑම් එල්ල වී තිබෙනවා .
Google AdSense
In-Article Ad

