FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

"කංජිපානි ඉම්‍රාන් තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගේනවා!" – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගෙන් විශේෂ ප්‍රකාශයක්!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්‍රාන් හෙවත් "කංජිපානි ඉම්‍රාන්" තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවට තොරතුරු වාර්‍තා වනවා.

Google AdSense

In-Article Ad