FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාවල ඝාතනයක්...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

15 දින කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට වැලිකඩ පොලිස් ස්ථානය වෙතලද පණිවිඩයක් මත විමර්‍ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 27 ක් වූ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්‍ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරිය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්‍ශන සිදු කරනු ලබයි. Brutal Murder Investigation Launched in Welikada Following Assault A tragic incident has prompted Welikada Police to initiate an investigation into the murder of a 27-year-old man in the Nawala area. Reports indicate that the victim, a resident of the Rajagiriya region, was brutally attacked on the 15th of the month. Preliminary inquiries suggest that the murder resulted from an escalating dispute between the victim and a group of individuals, leading to a violent confrontation. The body has been transferred to the mortuary at Kalubowila Hospital, as police continue their investigation into the circumstances surrounding this horrific crime. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad