FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වෙඩි කාපු ඌරෙක් වගේ කිපිලා මට කුණුහරුපෙන් බනිනවාලු.. මට බනින අයට මාත් කුණුහරුපෙන් බනිනවා..- ජනපති මිත්‍ර උවිදු

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන් පළ කළ අදහස්වලට විරුද්ධව ඉතා පහත් අයුරින් අසභ්‍ය වචන භාවිතා කරමින් තමන්ට බැන වදින බවයි. එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට තමන් ද එම භාෂාවෙන්ම ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බව ඔහු එහිදී අවධාරණය කර තිබේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ සිටම කුල කුරුසූරිය මහතා ඒ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් සිටි අයෙකි.

Google AdSense

In-Article Ad