
මාළිගාවත්තේ දී කංජිපානිගේ බාප්පාට වෙඩි තබා ඝාතනය කරයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.
Google AdSense
In-Article Ad

