FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වැලිකඩට උඩින් කුඩු විසි කරන්න ගිහින් මාට්ටුයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසලදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බන්ධනාගාරය තුළට පාර්සල් 02 ක් විසි කිරීමට උත්සහා කළ සැකකරුවන් දෙදෙනෙකු එම පාර්සල් 02 ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 29 වයසේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් සන්තකයේ තිබූ පාර්සල් 02 පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250 ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270 ක්, දුම්කොළ ග්‍රෑම් 250 ක්, ලයිටර් 10 ක්, කුඩා ජංගම දුරකථන 02 ක්, දුරකථන චාජ 02 ක්, කරාඹු ජෝඩු 02 ක් තිබී ඇත. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි. Two Arrested in Drug Parcel Attempt at Magazine Prison A team of officers from the Boralesgamuwa Police Station intercepted a plot to smuggle two parcels into the Magazine Prison, leading to the arrest of two suspects in the vicinity of the prison. The suspects were apprehended while attempting to deliver the parcels. Both suspects, aged 29, are residents of the Colombo 14 area. Upon inspecting the two parcels, law enforcement discovered a substantial quantity of illicit substances, including 250 grams of ice, 270 milligrams of hashish, and 10 liters of a narcotic solution. Additionally, the package contained two mobile phones, two phone chargers, and two sets of headphones. The suspects are set to be presented before the Maligakanda Magistrate's Court, as further investigations are being conducted by the Boralesgamuwa Police. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad