
ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර නව ආඥාපති සිය ධුරයේ රාජකාරී අරඹයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර නව ආඥාපති මේජර් ජෙනරාල් එච්.ඩී.එල්.එස් පෙරේරා මහතා සියු ධූරයේ රාජකාරී ආරම්භ කළා. ඔහු ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර 20 වන ආඥාපතිවරයා වනවා. .
Google AdSense
In-Article Ad

