
නිවසකට පස් කන්දක් කඩා වැටී හතරක් අතුරුදන්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුරක් 19 වන ජාතික ආරක්ෂක බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් (03) දින පස්වරුවේ සොයා ගෙන ඇත . පස්වරු 1:30 ට පමණ එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම නිවසට පස් කන්ද කඩා වැටුණු බවත් , එම අවස්ථාවේ නිවසේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි . සෙසු සිරුරු සොයා යුධ හමුදා භට පිරිස් තව දුරටත් මෙහෙයුම් සිදු කරයි . - රංජිත් රාජපක්ෂ Body of Missing Woman Discovered After Landslide in Morahena In a tragic incident in Morahena, located under the jurisdiction of the Polpitigama Police, the body of a woman reported missing has been recovered following a landslide that struck a house in the area. The discovery was made by military personnel from the National Defence Force on the afternoon of the 3rd of December. At approximately 1:30 PM, heavy rains in the region led to the collapse of a hillside, impacting the house where at the time, three women and one man were present, according to local police reports. The intensity of the rainfall has been cited as a contributing factor to the unfortunate landslide. Rescue operations continue as army units are deployed to search for additional bodies in the vicinity. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

