FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

news alert

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පිළිකා අතින් අල්ලා ශරීරයෙන් ඉවත් කරන බව පවසමින් සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අභියෝග කරමින්, අනුමත නොකළ අවිධිමත් ක්‍රම මඟින් රෝග සුව කරන බව පවසන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස දැනුවත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Google AdSense

In-Article Ad