
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක පාර්‍ලිමේන්තුවට දැනුම්දෙයි – ජනමත විචාරණයක් ඕන නෑ – 2/3 ඇති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් එය පාර්‍ලිමේන්තුවේ 3න් 2ක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත්තේ. කෙසේවෙතත් කෙටුම්පත සදහා සංශෙෘ්ධන කිහිපයක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් යෝජනා කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

