
පාන් බනිස් මිල වැඩි කරයි..
FM Heart · 1 min read
පාන් මිල ඉහළ දැමීමට සමගාමීව, බනිස් ඇතුළු අනෙකුත් සියලුම කෙටි ආහාර (Short eats) සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ දැමෙන බව එම සංගමය සඳහන් කරයි. ඒ අනුව, සංශෝධිත මෙම නව මිල ගණන් අද (30) මධ්යම රාත්රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම බේකරි නිෂ්පාදන අලෙවිසල් සඳහා බලාත්මක වනු ඇත.

