
තවත් කුඩු කන්ටේනරයක් කොළඹ වරායට...?
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පොලිස් විශේෂ කාර්‍ය බළකායේ පොලිස් අධිකාරිවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත එම විමර්‍ශනය පවත්වන බව පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්‍තා කරමින් දන්වා සිටියේය. මෙරටට ආනයනය කරන ලද බහලුමක නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත අදාළ විමර්‍ශනය පවත්වන බවද පොලිස් මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ නිලධාරි අධිකරණය වෙත දන්වා සිටියහ.
Google AdSense
In-Article Ad

