
22 සංශෝධනයට බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ කිසිදු පුළුල් මහජන විරෝධයක් මතු වී නොමැති බවත්, එය ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනතාවගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. බොහෝ දෙනා මෙම සංශෝධනයට පක්ෂව අදහස් දක්වන බවත්, එය රටේ ඉදිරි ගමනට වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Google AdSense
In-Article Ad

