
කොරියා තානාපතිනී - අගමැතිනිය හමුවේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කොරියා තානාපති මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
Google AdSense
In-Article Ad

