FM Heart රේඩියෝ සිහිනය 2021

අයදුම් කිරීමට උපදෙස්

  • වැඩසටහන සඳහා තනි තනි වශයෙන් අයදුම් කළ යුතු වේ.
  • සියලුම දින වෙන්කිරීම් online සිදු කරනු ලබන අතරම පහත අයදුම්පතෙහි ඔබ බලාපොරොත්තු වන දිනය (Expected Date) පැහැදිලිව තෝරා තබන්න.
  • ඔබේ නිරවද්‍ය තොරතුරු පමණක් ඇතුළත් කිරීමට වග බලාගන්න.
  • ඔබේ පෙර පටිගත කරන ලද හඬ පටයක් (Voice Clip) වේ නම් පහතින් upload කොට තබන්න; එය අනිවාර්ය නොවේ.
  • සියලුම මුදල් ගෙවීම් වෙබ් අඩවිය හරහාම ඉතා ආරක්ෂාකාරී ලෙස හෝ බැංකු තැන්පතුවක් මගින් වුවද කළ හැකිය.

පහත සඳහන් මාධ්‍යයන් භාවිත කොට වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් කළ හැකිය.

Visa, Master කාඩ් පත්, ඩයලොග් Easy Cash, Mobitel M-Cash, FriMe, සම්පත් විශ්ව

වැදගත්:

ඔබ බැංකු ගිණුමට බැර කරන්නේ නම්, HEART NETWORK නමින් 8010664939 දරණ කොමර්ෂල් බැංකු ගිණුම් අංකයට බැර කොට රිසිට් පත 0772175779 යන whatsapp අංකයට යොමු කරන්න.

මුදල් ගෙවීම සඳහා මෙම අයදුම්පත submit කළ පසු  ස්වයංක්‍රියවම යොමු කෙරේ.

FM Heart plays music guaranteed to make you feel good. It’s the soundtrack to your life whether you’re getting up, on the move or just chilling out.

CONTACT US

© Heart Network 2021 |
All Right Reserved

Scroll to Top