
Menu
FM Heart රේඩියෝ සිහිනය 2021
අයදුම් කිරීමට උපදෙස්
වැඩසටහන සඳහා තනි තනි වශයෙන් අයදුම් කළ යුතු වේ.
- අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර හොඳින් කියවා අවබෝධ කර ගන්න.
- සියලුම දින වෙන්කිරීම් online සිදු කරනු ලබන අතරම පහත අයදුම්පතෙහි ඔබ බලාපොරොත්තු වන දිනය (Expected Date) පැහැදිලිව තෝරා තබන්න.
- ඔබේ නිරවද්‍ය තොරතුරු පමණක් ඇතුළත් කිරීමට වග බලාගන්න.
- සියලුම මුදල් ගෙවීම් වෙබ් අඩවිය හරහාම ඉතා ආරක්ෂාකාරී ලෙස හෝ බැංකු තැන්පතුවක් මගින් වුවද කළ හැකිය.
වැදගත්:
ඔබ බැංකු ගිණුමට බැර කරන්නේ නම්, HEART NETWORK නමින් 8010664939 දරණ කොමර්ෂල් බැංකු ගිණුම් අංකයට බැර කොට රිසිට් පත පහතින් upload කරන්න.
පහත සඳහන් මාධ්‍යයන් භාවිත කොට වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් කළ හැකිය.
Visa, Master කාඩ් පත්, ඩයලොග් Easy Cash, Mobitel M-Cash, FriMe, සම්පත් විශ්ව
ඒ සඳහා PAY HERE යෙදුම පහතින් භාවිතා කරන්න.
FM Heart රේඩියෝ සිහිනය 2021
අයදුම් කිරීමට උපදෙස්
වැඩසටහන සඳහා තනි තනි වශයෙන් අයදුම් කළ යුතු වේ.
අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර හොඳින් කියවා අවබෝධ කර ගන්න.
සියලුම දින වෙන්කිරීම් online සිදු කරනු ලබන අතරම පහත අයදුම්පතෙහි ඔබ බලාපොරොත්තු වන දිනය (Expected Date) පැහැදිලිව තෝරා තබන්න.
ඔබේ නිරවද්‍ය තොරතුරු පමණක් ඇතුළත් කිරීමට වග බලාගන්න.
සියලුම මුදල් ගෙවීම් වෙබ් අඩවිය හරහාම ඉතා ආරක්ෂාකාරී ලෙස හෝ බැංකු තැන්පතුවක් මගින් වුවද කළ හැකිය.
වැදගත්:
ඔබ බැංකු ගිණුමට බැර කරන්නේ නම්, HEART NETWORK නමින් 8010664939 දරණ කොමර්ෂල් බැංකු ගිණුම් අංකයට බැර කොට රිසිට් පත පහතින් upload කරන්න.
පහත සඳහන් මාධ්‍යයන් භාවිත කොට වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් කළ හැකිය.
Visa, Master කාඩ් පත්, ඩයලොග් Easy Cash, Mobitel M-Cash, FriMe, සම්පත් විශ්ව
ඒ සඳහා PAY HERE යෙදුම පහතින් භාවිතා කරන්න.
© The Heart Broadcasting Corporation 2021 |
All Right Reserved


