FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් 45% ඉවරයි – තවමත් ආණ්ඩුව කරන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරපු ව්‍යාපෘති විවෘත කිරීම පමණයි – මරික්කාර් රතු කට්ටේදී කියයි

FM Heart · 1 min read

The Heart Academy
ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් 45% ක් ගතවී ඇති අතර තවදුරටත් වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති විවෘත කිරීමක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්‍ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් .
99mobile