FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වටවල, බින්ඔය වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වතුයායේ තේ ගසක් මැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම වතු කම්කරුවන් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා. .

Google AdSense

In-Article Ad